අප්‍රේල් 01 වෙනිදා සිදු වූ අපූරු පුවතක් පිළිබඳව ගම්පහින් වාර්තා වෙනවා.
ගම්පහට නුදුරු ගම්මානයක තරුණයෙකු වූ ඔහු සිය පෙම්වතියට පණ මෙන් ආදරය කළ අතර ඇගේ ඉල්ලීමක් වී ඇත්තේ හදිසි මුදල් අවශ්‍යතාවයකට ලක්ෂ පහකට ආසන්න මුදලක් කොහෙන් හෝ ලබා දෙන ලෙසයි.
ඒ අනුව ඇයට ඇති ආදරය නිසාවෙන්ම පෙම්වතා විසින් ඔහුගේ වැඩිමහල් සොයුරාගේ යතුරු පැදිය ලක්ෂ 05 කට ආසන්න මුදලකට රහසේම තම මිතුරෙකුට විකුණා ඇති අතර මෙම සිදුවීම කණ වැකුණු වැඩිමහල් සොයුරා විසින් ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර ඔහු විසින් මිතුරාට විකිණූ බයික් එක මෙම තරුණයාගෙන් යළිත් ඉල්ලා තිබෙනවා.
තමා විසින් ලබා දුන් මුදල් යළි ලබා දෙන්නේ නම් පමණක් යතුරු පැදිය නැවත ලබා දිය හැකි බවට මිතුරා පවසා ඇතත්,ඔහු ඒ වන විටත් එම මුදල පෙම්වතියට ලබා දී තිබෙනවා.එහෙත් එම මුදල තමන්ට වියදම් වූ බවයි ඔහුගේ පෙම්වතිය ඔහුට කියා ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…