පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුරක් ඊයේ (31) සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් සිටි 40 හැවිරිදි නීතිඥවරියකගේ සිරුර ඇයගේ නිවසේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය පවසනවා.
ඇයගේ සැමියා ඊට පෙර දින රාත්‍රියේ ප්‍රදේශයේ පැවති ආගමික කටයුත්තකට සහභාගී වීම නිසා නිවසේ සිට නොමැති බවටද, මෙම මරණය සැකසහිත බවද පවුලේ සාමාජිකයින් පැල්මඩුල්ල පොලිසියට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මියගිය නීතිඥවරිය ඊයේ රාත්‍රියේ ජංගම දුරකථනයෙන් පවුලේ අයෙකුට යොමු කර තිබූ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
එමෙන්ම නිතීඥවරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…