අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම මේ මාසයට හිමි සමෘද්ධි දීමනාව ද, ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බවයි.
ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධිකයි.
මේ අතර, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ක්‍රියාකරන්නැයි, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද, මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…