2016 ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් නිව්යෝර්ක්හි ජූරි සභාවක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල කරනවා.
ඔහු ජනාධිපති වීමට පෙර ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳව නිහඬව සිටීම සඳහා ඔහුගේ නීතිඥවරයා හරහා ඩොලර් 138,000ක් ගෙවා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
කෙසේවෙතත් ට්‍රම්ප් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු ලබන අඟහරුවාදා අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.
ඔහු මෙලෙස මුදල් ගෙවා ඇත්තේ Stormy Daniels යන අසභ්‍ය චිත්‍රපට නිළියටය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…