ඉන්ධන සහනය ලබාදීමත් සමඟ අධිවේගී මාර්ග වල අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වන නව බස් ගාස්තු ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සංශෝධිත නව බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වනවා.
ඉන්ධන මිල පහත දැමීමෙන් පසු බස් ගාස්තුව සියයට 12යි දශම බින්දුවයි 9කින් පහත දැමීමටයි ජාතික ගමනාගමන කොමිසම පසුගියදා කටයුතු කරනු ලැබුවේ.
ඒ අනුව රුපියල් 34ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දැමුණා.
අදාළ ගාස්තු සටහන් පහතින්…
අන්තර් පළාත් බස් සේවා සම්පූර්ණ ප්‍රවේශ පත්‍ර ගාස්තු ද පහත පරිදි සංශෝධනය කර තිබෙනවා.
අධිවේගී මාර්ග බස් සේවා සම්පූර්ණ ප්‍රවේශ පත්‍ර ගාස්තු ද පහත පරිදි සංශෝධනය කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…