86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ රෝමයේ රෝහල් ගත කර ඇති බව වතිකානුව නිවේදනය කළා.
ඒ ශ්වසන ආසාදනයක් හේතුවෙන් උන්වහන්සේ දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළීම හේතුවෙන්.
කෙසේවෙතත් Policlinico A. Gemelli රෝහලේ පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ උන්වහන්සේට කොවිඩ් ආසාදනය වී නොමැති බවයි.
නමුත් උන්වහන්සේට දින කිහිපයක ප්‍රතිකාර අවශ්‍ය වනු ඇති බවට අපේක්ෂා කරන බව වතිකානුව පවසනවා
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…