දකුණු පිලිපීනයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 250ක් පමණ රැගත් MV Lady Mary Joy 3 නම් යාත්‍රාවක් ගිනිගෙන තිබෙනවා.
එම ගිනිගැනීමෙන් යාත්‍රාවේ සිටි 31දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව දකුණු දූපත් පළාතේ ආණ්ඩුකාර ජිම් හැටමන් පවසනවා.
පිළිස්සුණු යාත්‍රාව බැසිලන්ස් වෙරළ තීරයට රැගෙන ගොස් ඇති අතර, වෙරළාරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් බලධාරීන් පසුව මගී කුටියේ කොටසක තිබූ තවත් මළ සිරුරු 18 ක් සොයාගෙන තිබෙනවා.
මෙම යාත්‍රාව දකුණු වරාය නගරයක් වන සැම්බොආන්ගා සිට සුලු පළාතේ ජොලෝ නගරය වෙත යාත්‍රා කරමින් සිටියදී බැසිලන් නගරයට ආසන්නයේදී ගින්නට හසුව තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…