ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වා මහතාව එම තනතුරෙන් ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග කියා සිටිනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඔහු සමඟ අමනාපයෙන් පසුවන අතර ඊට හේතුව වී ඇත්තේ පසුගිය අරගලය කාලයේදී ඔවුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධි මැඩපැවැත්වීම සඳහා එවකට යුධ හමුදාපතිව සිටි ශවේන්ද්‍ර සිල්වා මහතා නිසි පියවරක් නොගත් බවට ඔවුන් තුළ පවතින මතය බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…