නිමි තේ කිලෝවක් සඳහා ලැබෙන මුදල රුපියල් 200 කින් පහළ බැස තිබෙනවා. අමෙරිකානු ඩොලරයේ අගය පහළ ගොස් රුපියලේ අගය ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවට වතු අධිකාරීවරුන් සඳහන් කළ බවයි.
පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝවක් සදහා ලෝක වෙළඳපොලෙන් රුපියල් 1,250 ක මිලක් ලැබුණු බවත්, මේ වන විට එය රුපියල් 1,050 ක් දක්වා පහළ බැස ඇති බව ඔවුන් පවසනවා.
ඩොලරයේ අගය තවදුරටත් පහත වැටුණහොත් තේ මිල තවත් පහළ යනු ඇති බවට වතු අධිකාරිවරුන් පෙන්වාදෙන්නේ
නිමි තේ කිලෝවක් සඳහා ලැබෙන මුදල රුපියල් 200 කින් පහළ බැස තිබෙනවා. අමෙරිකානු ඩොලරයේ අගය පහළ ගොස් රුපියලේ අගය ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවට වතු අධිකාරීවරුන් සඳහන් කළ බවයි.
පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝවක් සදහා ලෝක වෙළඳපොලෙන් රුපියල් 1,250 ක මිලක් ලැබුණු බවත්, මේ වන විට එය රුපියල් 1,050 ක් දක්වා පහළ බැස ඇති බව ඔවුන් පවසනවා.
ඩොලරයේ අගය තවදුරටත් පහත වැටුණහොත් තේ මිල තවත් පහළ යනු ඇති බවට වතු අධිකාරිවරුන් පෙන්වාදෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…