ආනයනික බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අනිද්දා (30) සිට හෝටල් සහ බේකරි හිමියන්ට රුපියල් 35ක මිලක් යටතේ එම බිත්තර නිකුත් කරන බවයි රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව පවසන්නේ.
මෙරට බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑමට සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 ක් පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගාවූ අතර එම බිත්තර පරීක්ෂා කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සාම්පල ලබාගනු ලැබුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…