මහවැලි ගඟට පැන ගඟ හරහා පීනා පලා යෑමට තැත් කිරීමේ දී දියේ ගිලී අතුරුදහන් වූ පැල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රැඳවියාගේ සිරුර ඊයේ (25) සවස හමු වී තිබේ.
පල්ලේකැලේ පොලීසිය හා නාවික හමුදාවේ සහාය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන ඇති මිය ගිය රැඳවියා එන් රාජේද්රන් (34) නැමැති බ්ලූ මෙන්ඩල් දුම්රිය පටුමගේ පදිංචි පුද්ගලයෙකි.
මෙම රැඳවියා එක් වරක් පලා යෑමට උත්සාහ කර තිබූ අතර එය වළක්වා ගැනීමෙන් අනතුරුව මෙසේ දෙවැනි වර පලා ගොස් මහවැලි ගඟට පැන තිබේ
යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මේ දරුවා…
ඊයේ (16) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති…
2024 ජනාධිපතිවරණය විශේෂ රාජකාරී සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර ඇති බව…
හැටන්, නුවරඑළිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට…
කඩවත නගරයේ හෝටලයක ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන…