20යි 20 (T20) ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාව හඹායමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (26) සමත් විය.
ඒ බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමිනි.
බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 258ක් ලබාගන්නට සමත් වූ අතර එම ලකුණු සංඛ්‍යාව විශිෂ්ට ලෙස හඹායමින් පන්දුවාර 18යි පන්දු 05කදී කඩුලු 04ක් දැවී ලකුණු 259ක් රැස්කොට ජයග්‍රහණය හිමිකරගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…