Local

රාජ්‍ය සේවකයින්ට සුභ පණිවිඩයක් !

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවිම හා සමෘද්ධි දිමනා ගෙවීම අප්‍රේල් මස 10 වැනිදාට පෙර සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු වැඩිදුරටත් සහදන් කළේ, එම කාර්යය සුවිශේෂී කළමණාකරන වැඩපිළිවෙළක් තුළ සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙතරම් ආර්ථික අපහසුතා පැවතිය ද පෙර සිදු කළ ලෙස ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රාජ්‍ය සේවකයින් සදහා මෙම දීමනා ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාත්‍යවරයා සදහන් කළේ.

මේ සදහා රුපියල් බිලියන 140ක පමණ මුදලක් වැය වන අතර අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යාංශයේ ඇති ගිණුම් හා බැංකු අයිරා ආදිය අවශ්‍ය පරිදි කළමණාකරණය කර වැටුප් හා දීමනා ගෙවීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago