ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අතර වන උණුසුම් සංවාදයක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
ගාළු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීම සඳහා පිරිස් රැස් කිරීම සම්බන්ධයෙන් එහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් හිටපු නගරාධිපතිවරයාට චෝදනා එල්ල කරයි.
එම ක්‍රියාව හරහා මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ගිනිබත් වූ බවත් මේ වන විටත් තම පාර්ශවයෙන් විශාල පිරිසක් අධිකරණයට යන බවද හෙතෙම චෝදනා කර ඇත.
මොරටුව ප්‍රදේශයේ පළාත් පාලන අපේක්ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් ද හිටපු නගරාධිපතිවරයාට චෝදනා එල්ල කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…