Local

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෝටි 19ක බෙහෙත් විසි කරයි !

වෛද්‍ය සැපයුම්කරුවන් විසින් සපයා තිබු ඖෂධ කල්ඉකුත්විම, සහ හානිවිම නිසා ( 2020,2021) යන වර්ෂ දෙක තුළ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට රුපියල් මිලියන 191.86ක අලාභයක් වි ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
තත්වයෙන් අසමත් ඖෂධවල වටිනාකම සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිම කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම ඖෂධ කල්ඉකුත්විමට හේතු සොයා පිළියම් යෙදීමට සහ එම හේතුවලට වගකිවයුතු පාර්ශවයන්ගෙන් අලාභ අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබේ.

රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

1 hour ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago