කනිෂ්ඨ විද්‍යාලයක සිසුන් 17 දෙනකුගේ කොණ්ඩය කපා වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදී පාසලෙන් එළවා දැමු පුවතක්
ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ.
පෙරේදා (22) උදෑසන 8.30ට පමණ වාර විභාගයේ තාක්ෂණික විෂය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පෙර විදුහල්පති සහ උප විදුහල්පති මෙලෙස සිසුන්ගේ හිසකෙස් දිගට වැවී ඇති බව පවසා කෙස් කපා දැමීමට පියවර ගෙන ඇති අතර පසුව හිසකෙස් කැපීමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට ඉඩ නොදී පාසලෙන් එලවා ඇති බවයි වාර්තා වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…