රට ගොඩ ගත හැක්කේ සියලු පක්ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදයන් නැති පිරිසිදු මිනිසුන්ගෙන් යුත් ආණ්ඩුවක් ගොඩ නැගීමෙන් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට ගොඩනැගීමට මිස තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බවත් මේ වන විට රට වැටි ඇති තැනින් ගොඩගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත් විය යුතු බව තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…