පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 3 තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදු නොකෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව ඡන්ද විමසීම් දිනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේ තීරණයක් ගැනීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…