IMF විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලබාදීමත් සමඟ බදු වර්ග කිහිපයක් යෝජනා කර ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.
එමෙන්ම බදු වර්ග කිහිපයක් කපා හැරීමට නියමිතව තිබෙන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම බදු පැනවීම් සාමාන්‍ය ජනතාවට බරක් නොවන බවත්, ධනය යහමින් ඇති පුද්ගලයන්ට අදාළ වන ලෙස වලංගු වීමට නියමිත බවයි.
කෙසේවෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩඒමට නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.
අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වා ගත යුතු බවත් මූල්‍ය ගැලපීම් සාර්ථක වීමට නම්, බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිල පිළිබඳ තිරසාර ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බවද ඇය පෙන්වා දෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
As retired persons (non pension recievable)we also faced unbearable economic burden due to the cancellation of senior citizens fixed deposit scheme and when we withdrraw the 1500000 laks of said Fd amount, very ashamed to mention that a 5% task imposed.We are helpless innocent group in the society.For the sake of God we are waiting for relief ,