ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික ප්‍රධානි Masahiro Nozaki පවසන්නේ, මෙරට පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බවත්, මැතිවරණය කල් දැමීමට නිර්දේශ ලබා දී නොමැති බවයි.
එමෙන්ම, ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ දැඩිව අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
කෙසේ වෙතත් බදු එකතු කිරීම වර්ධනීය ආකාරයෙන් සිදු කළ යුතු අතර ආනයන සීමා කිරීම් ද ක්‍රමයෙන් ඉවත් වන කරන බවයි වාර්තා වෙන්නේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…