Economy

පළාත් පාලන මැතිවරණය පිලිබඳ IMF විසින් විශේෂ දැනුම් දීමක් !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා.

දූෂණ විරෝධය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිය අරමුදල ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත් කරුණු දෙකක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

ඔවුන් සිය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට බලපෑමක් සිදු නොකළ බවයි.

කිසිඳු අවස්ථාවක පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා රජයට තම අරමුදල විසින් නිර්දේශයක් නිකුත් කර නොමැති බවයි එම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ.

Ceylon News Factory

View Comments

  • IMF should influence SL Government don't interfere any election process. Including IMF financial assistant all loans should pay back by SL citizens.

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago