නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් පරාජයට පත්විය.
නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට ගැසට් නිවේදනයක් මීට පෙර නිකුත් කර තිබිණ.
පාර්ශව ගණනාවක් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ, ඒ තුළින් විශාල සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවන බැවින් අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි.
ඒ සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
මේ අනුව, අදාළ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට එක් ඡන්දයක් හිමිවූ අතර, ඊට විරුද්ධ ඡන්ද 113 ක් හිමිවිය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…