පානදුර, පින්වත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, ආබෲ පාරේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කේ. ඩයන ඩියෝන් නැමැති 16 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පාපන්දු ක්‍රීඩා ක්‍රීඩාකරමින් සිටියදී විද්‍යාල භූමියේ ඇද වැටී ඇති අතර, රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි සදහන් වේ.
සිසුවා ඇදවැටීමට මොහොතකට පෙර පාසලේ ටැප් එකකින් ජලය පානය කර තිබූ බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පැවසේ.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී .
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ…
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි හෙට පුවත්පත් වල පළකළ හැකි නමුත්…
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා…
ඉදිරි දින කිහිපයේ රටේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇතැයි…
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය…
2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825…