ඇද හැලෙන අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙල, පූනාගල, කබරගල වතු රෝහල අසල පිහිටි වතු නිවාස පේළි 2ක් සැඩ ජල පහරකට හසුවී තිබෙනවා.
ඊයේ රාත්‍රි 9ට පමණ සිදුවූ එම ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
ප්‍රදේශයට මේ වන විටත් අධික වැසි ඇද හැලෙන බවයි වාර්තා වන්නේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…