ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්‍ෂේත්‍රය යළි නගා සිටුවීමට පූර්ණ සහය ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ජනාධිපතිවරයා හමුවේ ද එම එකඟතාව පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඉන්දියාවේ පශු සම්පත් ගොවිපලවල දැනට භාවිත කරන ඉහළ තාක්ෂණික දැනුම මෙරටට ලබාදීමට අපේක්ෂිතයි.
එමෙන් ම වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි උසස් වර්ගයේ ගවයින් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහාද ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
පසුගිය වසරේ මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය පහත වැටීම හේතුවෙන් සමස්ත කර්මාන්තය19% කින් පමණ අඩු වී තිබුණා
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Mone wade karenna teyanna