කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුර හටගත් ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ වයස අවුරුදු 25ක් පමණ වන එම තරුණයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.
වරාය නගර පරිශ්‍රයේ ඊයේ (17) රාත්‍රියේ පිරිසක් එක්වී සංවිධානය කර තිබූ සාදයක් අතරතුර සිදුවූ පහරදීමකින් එම තරුණයා තුවාල ලබා ඇති බව සඳහන් විය.
අද (18) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…