එක්සත් ජනපදයේ වයෝමිං ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ගබ්සා පෙති සම්බන්ධයෙන් පනත් කෙටුම්පතකට අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මෙම ඖෂධ භාවිතය හෝ නිර්දේශ කිරීම තහනම් කෙරෙනු ඇති.
ගබ්සාවට එරෙහිව ගොනුකර තිබූ නඩු කටයුත්තක් අවසානයේ, එයට ප්‍රතිචාර වශයෙන් ‘Abortion pill mifepristone’ රටපුරා තහනම් කෙරුණා.
පිටු දෙකකින් සමන්විත මෙම පනත් කෙටුම්පතේ සඳහන් වන්නේ, ‘ගබ්සාවකට පිවිසීම හෝ සිදු කිරීම සඳහා ඕනෑම ඖෂධයක් නිර්දේශ කිරීම, බෙදා හැරීම, විකිණීම හෝ භාවිතා කිරීම’ නීති විරෝධී බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…