මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොග්ගල පොහොර ගබඩාව ආසන්නයේදී අද දහවල් සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් ඇත.එලෙස මියගොස් ඇත්තේ, අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් සහ 35 හැවිරිදි වියේ පසු වූ අයෙක්. දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර 300 ක් පමණ දුරක් ඇදී ගොස් නතර වී තිබුණේ කොග්ගල ගුවන් හමුදා ධාවන පථය ආසන්නයේ බව සඳහන් වේ.
කෙසේවෙතත් මේ වන විට මෝටර් රථයක් ගැටීමෙන් අවහිරව තිබූ මුහුදුබඩ මාර්ගයේ කොග්ගල සිට හබරාදූව දක්වා ගමනාගමනය මේ වන විට (16) යථා තත්ත්වයට පත්කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…