ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අඩි 60 ක ගැඹුරින් යුත් ලිං කුහරයකට ඇදවැටීමෙන් හත් හැවිරිදි ළමයෙකු මිය ගොස් තිබේ.
ඊයේ පෙරවරු 11 ට පමණ ලිං කුහරයට වැටුනු ළමයා එහි අඩි 43ක පමණ ගැඹුරින් වු ස්ථානයක සිරව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පැය 24කට ආසන්න කාලයක් සිදු කළ මෙහෙයුමේදී ළමයා මුදා ගැනීමට හැකිව තිබුණද රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලිං කුහරයකට ඇද වැටීමෙන් ඊයේ දිනයේ ද පස් හැවිරිදි ළමයෙකු මියගොස් තිබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…