ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නැංවීම සඳහා අලුතින් ස්ථාපිත කෙරෙන ජාතික ආර්ථික කොමිසමේ සභාපති ධුරයට හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බොගොල්ලාගම මහතා පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කොළඹ වරාය නගර කොමිසම ආදී ආයතන සියල්ල ඒකාබද්ධ කර මෙම ජාතික ආර්ථික කොමිසම ස්ථාපනය කිරීමට නියමිතයි.
කලකට පෙර පැවති මහ කොළඹ ආර්ථික කොමිසම මෙන් පුළුල් බලතල සහිත ආයතනයක් වන ජාතික ආර්ථික කොමිසම පිහිටුවීමට අදාළව ළඟදීම විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…