රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් පිලිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම සිද්ධීන් වලට සම්බන්ධ කණ්ඩායම් වලට හෝ පුද්ගලයින්ට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදිමට රජය දැඩි තීන්දුවක් ගෙන තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
විශේෂයෙන්ම එම හඳුනා ගත් පුද්ගලයින්ගේ වාර්තා ලබාගෙන එය දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වා ගෙන යාමටත් එවැනි පුද්ගලයින් ඉදිරියේදී රජයේ රැකියා සඳහා අයැදුම් කළ විට ඔවුන් අදාළ රැකියාව සඳහා නුසුදුස්සන් ලෙස සැලකීමට පදනම් ලේඛණයක් බවට පත් කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බවයි එම ආරංචි මාර්ග සදහන් කරන්නේ.
පසුගිය සමයේ ඇති වූ අරගල වලට සහ රජයේ දේපළ වලට දැඩි අලාභ හානි සිදු වීම සහ ඒ සම්බන්ධයෙන් රජය විසින් විමර්ශන ක්‍රියාත්මක වුණා.
එහිදී ඒ සම්බන්ධ පුද්ගලයින් පවා හඳුනා ගෙන තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
That's good decision