ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක එක්දින වර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ඒ බදු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා මේ බව සඳහන් කළා.
ඒ සදහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සංගම් 29 ක් එක්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…