ලොව පුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් ජාලය බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින් දසදහස් ගණනින් ජාලය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි කරමින් සිටින බවයි.
අමෙරිකාව තුළ පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 46,000 කට අධිකයි.
ෆේස්බුක් හිමි මෙටා සමාගම හිමිකම් කියන ඉන්ස්ටර්ග්‍රෑම් ජාලය දෛනිකව භාවිත කරන සංඛ්‍යාව මිලියන 500 කට අධිකයි. ශ්‍රී ලංකාව තුළද මිලියන 1 යි දශම 5 කට වැඩි ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් පවතිනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…