පස්දෙනෙකුට මරණ දඬුවම !

526 Views
0 Min Read

කෑගල්ල පළාත්බද මහාධිකරණයේ දී අද (08) චූදිතයින් පස්දෙනෙකුට මරණ දඬුවම ලබාදී තිබේ.

ඒ 2014.07.03 වන දින කෑගල්ල පොලිස් වසමේ දේවාලගම, කහගල්ල ප්‍රදේශයේ නිවසක සාදයක් අතරතුර පුද්ගලයෙකුට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් පස්දෙනෙකුට ය.

කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය අදාළ නියෝගය නිකුත් කළාය.

Share This Article
Leave a comment