ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත්කර තිබේ.
මෙලෙස වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත්තේ එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතාය.
ඒ මහතා මධ්‍යම පළාත් හිටපු මහ ඇමතිවරයෙක්ද වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ඒකනායක මහතා එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සඳහා මෙලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කළේ නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදේශගතවීම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇති බවය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…