ශ්‍රීලනිපයේ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් යළිත් අර්බුදයක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසා සිටිනවා.
ඒ දැනට එහි මහ ලේකම් ලෙස කටයුතු කරන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉන් ඉවත් කොට හිටපු මහ ලේකම් දුමින්ද දිසානායකව යළිත් එම තනතුරට පත් කිරීමට එහි පිරිසක් සූදානම් වීමත් සමඟයි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අයෙකුට එහි ජාතික සංවිධායක තනතුර ලබා දීමටද පිරිසක් උත්සාහ කරන අතර තවත් පිරිසක් දයාසිරි ජයසේකර වෙනුවෙන් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Let him go to Bond Aloysius and ask for a job from him