මෙරට ජනතාව පසුවන අසීරු තත්ත්වය හේතුවෙන් ගෑස් මිලෙහි නියත වැඩි විමක් සිඳු නොකර සිටීම බොහෝදුරට ඉඩ ඇති
බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහාතා ප්‍රකාශ කළා.
ඒ, මිල සූත්‍රයට අනුව හෙට (05) ගෑස් මිලෙහි වැඩි වීමක් සිදුකළ යුතු බැවින් ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, රුපියල ශක්තිමත් වීම තුල එහි වාසිය ජනතාවට දීමට කටයුතු
කිරීමට ක්‍රියා කරන බවයි
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…