රටේ ප්රජාතන්ත්රවාදය වලපල්ලට දමා මැතිවරණ නවත්තන මහමොළකරු වෙන කිසිවෙක් නොව ජනාධිපතිවරයා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එහිදී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයා නන්දොඩවන බවත්,මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත්, මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවයි.
තවද නාමයෝජනා කැඳවීමේ දින නම් කොට,මැතිවරණ පවත්වන දිනය නම් කොට සියල්ල තීන්දු කොට තිබියදීත් ජනාධිපතිවරයා පිස්සු කතා කියමින්, විකෘති ලෙස හැසිරෙන බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ ප්රජාතන්ත්රවාදය වලපල්ලට දමා මැතිවරණ නවත්තන මහමොළකරු වෙන කිසිවෙක් නොව ජනාධිපතිවරයා බවද පවසා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
ඕකා පිස්සෙක් කියලා රටම දන්න නිසානේ ජනතාව ප්‍රතික්ෂේප කරේ.