මානසික ආතතිය සඳහා වන ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවියක් මිය ගොස් තිබේ..
මෙසේ මියගොස් ඇත්තේ විනෝදි සිල්වා නැමැති කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. ඇය කලක පටන් මානසික ආතති තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
ඇය සිය රෝගී තත්ත්වය ටලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් මියගොස් ඇත.
මෙම සිසුවිය විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ සිහිසුන්ව සිටියදී ඇය සමඟ කාමරයේ එකට සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු පෙරේදා (28) රාත්‍රී 10.00 ට පමණ ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුවත් කර තිබේ.
විශ්වවිද්‍යාල වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට රැගෙන යෑමෙන් අනතුරුව ගිලන් රථයකින් ඇයව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි දී ඇය මියගොස් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් කීය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…