Local

සජබ කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන ලකුණු ?

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එලෙස එක්වන තෙක් කැබිනට් සංශෝධනයක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය 28 දා කැබිනට් සංශෝධනය කිරීමට නියමිතව තිබිණි. නමුත් එම කණ්ඩායමේ ආණ්ඩුවට පැමිණීමේ කටයුතු රටේ පවතින තත්ත්වයත් සමග වැලකී ගොස් තිබිණි.

මෙම ආසයි බයයි කණ්ඩායම ආණ්ඩුවට එක් කරගැනීම සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන ප්‍රමුඛ කණ්ඩායමක් දිගටම සාකච්ඡා හා වෙනත් ප්‍රතිලාභ සම්බන්ධව කේවල් කිරීම් සහිත සාකච්ඡා වටයක නිරත වී ඇත.

එය සාර්ථකවනු ඇතැයි විශ්වාස කරන ආණ්ඩුව මෙම කණ්ඩාම පැමිණි වහාම කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ කැබිනට්ටුව ජොන්සටන් ප්‍රනාන්දු, රෝහිත අබේවර්ධන ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් ද එක්වනු ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago