මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු අද (28) නැවත සිය කාර්යාලය වෙත පැමිණ තිබුණි.
ඔහු සිය කාර්යාලය වෙත පැමිණියත් මුද්‍රා තබන ලද කාර්යාලයේ මුද්‍රා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර නොතිබුණි.
සභාපතිවරයාගේ නිල කාර්යාලයට පසුගිය 16 වනදා කොල්ලුපිටිය පොලීසිය අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබුවේ කඩාකප්පල්කාරී පිරිසක් එම කාර්යාලයට ඇතුළුවී එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමේ හෝ විනාශ කිරීමේ උත්සාහයක් ඇති බවට කෙරුණු පැමිණිල්ලක් මතය.
කෙසේවෙතත් අද ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා සඳහන් කළේ, “දොර අරින්න අවශ්‍ය කරන නිලධාරීන් නැහැ කියන එක තමයි කොල්ලුපිටියේ ස්ථානාධිපතිවරයා කියන්නේ,” යනුවෙනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…