සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ සොයුරිය වූ දුලාංජලී ජයකොඩි අපහාස චෝදනා එල්ල කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.
ඇය මෙම නඩුව ගොනු කිරීමට සූදානම් වන්නේ වර්ෂ 2017 වසරේ සිදුවා යැයි අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරන ලද මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙනි
දුලාංජලී ජයකොඩි නීතිඥයෙක් මාර්ගයෙන් එන්තරවාසියක් නිකුත් කරමින් පවසන්නේ මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවක කරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධව අදාළ නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවය.
ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් ගෙවීමක් සිදුකිරීමේ දී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු දුලාංජලී ජයකොඩි වෙත භාර දීම සම්බන්ධව 2017 මැයි මාසයේ දී පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ වරද පිළිගත් බවත්, ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ නැගණියවන දුලාංජලී ජයකොඩිට රුපියල් මිලියන දෙකක වන්දියක් ලැබුණු බවත් අදාල එන්තරවාසියේ සඳහන් වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…