වන්දනා ගමනක නිරත වෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් නෙල්ලිගල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.
අද (25) පෙරවරුවේ මෙම අනතුරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පුද්ගලයින් 25 දෙනෙක් තුවාල ලබා මේ වන විට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරුව සිදුවන මොහොතේ බස් රථයේ පුද්ගලයින් 48 දෙනෙක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…