පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
මියගොස් ඇත්තේ මාතලේ, නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි හමුදා පුද්ගලයෙකි.
අද සවස පනාගොඩ යුධ හමුදා කඳවුරේ කාලතුවක්කු රෙජිමේන්තුවේ 12 වන ඛණ්ඩය ඉදිරිපිටදී මෙම සෙබළා සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…