චීනයේ සහතිකය නොමැතිව හෝ ශ්‍රී ලංකාව සඳහා ණය මුදලක් අනුමත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
ඒ අනුව මෙය සිදුවනු ඇත්තේ ඉතා කලාතුරකින් භාවිතා කරන ප්රතිපත්තියකට අනුව වන අතර එයට හේතුව චීනයේ නිල අනුමැතිය නොමැති වීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අඩාල කරමින් පවතින නිසායි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…