යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නීල් මොහාන් ඒ සඳහා පත්කිරීමට නිර්දේශ වී ඇති බවය.
නීල් මොහාන් මේ වන විට යූ ටියුබ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා ලෙස කටයුතු කරයි.
සමාජ මාධ්‍ය විචාරකයින් ද පෙන්වාදී ඇත්තේ යූ ටියුබ් සමාජ මාධ්‍ය පසුගිය වසරේ විසින් දැන්වීම් අලෙවියෙන් පමණක් ඩොලර් බිලියන 29.2 ක දැවැන්ත ආදායමක් උපයා ඇති අතර නව විධායක නිළධාරියාට එම තත්ත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…