නවගමුව පුරාණ පත්තිනි මහාදේවාලය අද (14) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙන බව වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් එහි, නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීමක් මීට හේතුව බවයි.
කෙසේ නමුත් දේවාලය වසා දමනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බවත්, නවගමුව පූජා භූමිය භාරකාර මණ්ඩලය විසින් කඩිනමින් තීරණය කරනු ඇති බවට අදාල ප්‍රකාශකයා සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…