ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද (14) දින වේලාවන් වෙන්කරවාගත් පිරිස් අද දිනයේ සේවාවන් ලබා ගැනීමට නොපැමිණෙන ලෙස දැනුම්දෙන බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පවසනවා.
ඒ අනුව අද දිනයේ පැමිණීමට නියමිත අයඳුම්කරුවන් අනිද්දා(15) පැමිණෙන ලෙසත් අනෙකුත් පිරිස්ද වේලාවන් වෙන්කරගත් දිනට පසුදින පැමිණෙන ලෙසත් සිකුරාදා (17) දිනයේ වේලාවන් වෙන්කරගත් පිරිස් සඳහා සෙනසුරාදා දිනයේ ගමන් බලපත්‍ර ලබාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඊයේ (13) දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනා සඳහා අද (14) දහවල් 12.00 න් පසු ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…