පාසල් සිසුවෙකු කොච්චිකඩේ – තෝප්පුව පාලමෙන් මා ඔයට පැන අතුරුදන්වීමේ පුවතක් වාර්තාවනවා.
ඒ සම්බන්ධයෙන් 17 හැවිරිදි මෙම පාසල් සිසුවාගේ පියා කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
සිසුවා මඩම්පැල්ල – අකරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු විසින් තවත් සිසුවෙකුට අයත් රුපියල් ලක්ෂ 3 ක පමණ ජංගම දුරකතනයකට හානි කළ බවට මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා.
පසුව දෙපාර්ශ්වය සමථයකට පත්ව තිබූ අතර, කොටස් වශයෙන් මුදල් ගෙවීමටයි එකඟතාවකට පැමිණ තිබුණේ.
එම මුදල් ගෙවීමට යන බව පවසමින් නිවසින් පැමිණි සිසුවා මෙලෙස තෝප්පුව පාලමෙන් මා ඔයට පැන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…