හෙට (13) දිනයේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලබන ප්‍රදේශ වන්නේ රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශ බව එම මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව, එම ප්‍රදේශවල හෙට පස්වරු 8.00 සිට අනිද්දා (14) පෙරවරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ, රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…